බියගම – BLOOM FIELD

කිරිබත්ගොඩ 356 කරාබුගස්හන්දිය බසයේ ගොස් බියගම පොලීසිය අසලින් බැස වමට ඇති වඩුවේගම පාරේ මීටර් 200 පමණ ගිය විට BIO ‘B’ කලාපය හමුවේ.එය ඉදිරියෙන් ඇති කදුබොඩ පාරේ (වැව පසුකර) සැතපුම් 2/1 පමණ යනවිට වෛද්‍ය P.H වික්‍රමසූරිය මහතාගේ බෙහෙත් ශාලාව හමුවේ.එතනින් උලහිටිවල පාරේ මීටර් 200ක් යන විට විකිණීමට ඇති ඉඩම හමුවේ.

✔️තාර දැමූ පාර

✔️විදුලිය

✔️ජල නළ

Category: