ඉන්දොලමුල්ල – Green Paradise

මාර්ග විස්තරය:-
කොලඹින් මාර්ග අංක, 225 හෝ 226 කොළඹ කිරිදිවැල බසයේ ගොස් පුටුපාගල හංදියට මෙහායින් ඇති වෝල්ටර් පෙරේරා කී‍්‍රඩාංගනය අසලින් බසින්න. එම කී‍්‍රඩාංගනය අසලින් ඇති වානඵවාව පාරේ කි.මි 1/2 පමණ ගියවිට ඉන්දොලමුල්ල පාර හමුවේ (කොන්ක‍්‍රීට් පාර) එම පාරේ මීටර් 200 ක් පමණ ගියවිට විකිණීමට ඇති ඉඩම හමුවේ.

✔️තාර දැමූ පාර

✔️විදුලිය