බොල්ලතාව – Bollathalanda
මාර්ග විස්තරය:-
කොලඹින් අවිස්සාවේල්ල බසයේ ගොස් (හයිලෙවල් පාරේ) කොස්ගම හංදියෙන් බසින්න. කොස්ගම හංදියෙන් වමට ඇති (පොලිසිය පාරේ) කනම්පැල්ල බස් පාරේ (පූගොඩ තොටුපලට යන පාරේ) කි.මි 1 1/2 පමණ ගියවිට බොල්ලතාව හංදිය හමුවේ. එම හංදියෙන් වමට ඇති හංවැල්ල බස් පාරේ මීටර් 200 ක් පමණ ගියවිට දකුණට පාරක් හමුවේ. එම පාරේ මීටර් 50 ක් පමණ ගිය විට විකුණන ඉඩම හමුවේ. (පැරණි වෙන්දේසි ඉඩමට නුදුරින් ඇති පාරේ යනවිට විකුණන ඉඩම හමුවේ.)
මාර්ග පහසුකම්
විදුලිය
ජල නළ